Articles

Aurelia – Wings of Words

The English Concert — “Aurelia: Wings of Words”, a vibrant celebration of language, creativity, and youthful talent, brought together students from all grades to showcase their English proficiency through drama, song, dance, and speech. The event was held on the 31st of October 2025 at the Uva Province Library Hall. Distinguished guests, teachers, parents, and students graced the occasion, making...


ධර්මදූතයේ දුවන කොල්ලො……

ඌව පළාත් පාසල් ක්‍රීඩා - 2025 ඌව පළාත් පාසල් ක්‍රීඩා තරග පසුගිය අගෝස්තු මස බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේ දී අති උත්කර්ශවත් සමාප්ති උළෙලක් සමගින් අවසන් විය. ධර්මදූතයේ දුවන කොල්ලන් මෙවර බදුල්ල කලාපය මලල ක්‍රීඩා අංශයෙන් ප්‍රථම ස්ථානය වෙත ඔසවා තබන්නට දක්වන ලද දායකත්වය පිළිබඳ සටහන තබන්නේ මහත් අභිමානයෙනි.  මලල ක්‍රීඩා බාලක අංශයෙන් ප්‍රථම ස්ථානයත් , සමස්ත මලල ක්‍රීඩා අංශයෙන් ( බාලක...


වැජඹේවා දම් දූ මෑණියණි………..

දම් දූ මෑණියන්ගේ 134 වන සංවත්සරය අප විසින් සමරනු ලබන්නේ මහත් අභිමානයෙනි. ගුණ නැණ සපිරි වීර පුතුන් රැසක් සමාජයට දායාද කරමින් තවත් එවැනිම පුතුන් රැසක් සිප් කිරෙන් පෝෂණය කරන මෑණියණි , සදාකල් වැජඹේවා ! දම් දූ මෑණියන්ගේ 134වන සංවත්සර සැමරුම 2025 අගෝස්තු 21 වන දින විද්‍යාලයීය ශ්‍රවණාගාරය තුළ දී පැවැත්විණ.  ඌව පළාත් හිටපු ලේකම් , ඌව පළාත් රාජ්‍ය සේවා කොමිෂන්...


Category: Events

අභිමානවත් ධම්දූ පුතුනි , එන්න විදු මව් සෙවණට එක් වන්න…

අ.පො.ස. උසස් පෙළ 2025/2027 අධ්‍යයන වර්ෂය වෙනුවෙන් විද්‍යා , ගණිත , වාණිජ , කලා හා තාක්ෂණ විෂය ධාරාවන්ට නවක සිසුන් ඇතුළත්කර ගැනීමේ අයදුම්පත් භාර ගැනීම ආරම්භ වී ඇත.  අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය 2025-07-25 දින වන අතර සම්පූර්ණ කරන ලද අයදුම්පත් ජූලි 25 දින හෝ එදිනට පෙර පාසලට ගෙනවිත් භාර දීම හෝ ධර්මදූත විද්‍යාලය , බදුල්ල යන ලිපිනයට ලියාපදිංචි...


Category: News

Mother Dharmadutha shines again…..

Thaveesha , Vishwa and Bhagya were selected for National team to take a part in Under 18 Asian Cup 2025, which will be @ Dazhou , China.


Category: Events

Another Victory….

Two National Wushu Medals to Dharmadutha College..... One of our Little Duthian Janidu Deyshapriya (Grade 5 - B) won 2nd place in Daoshu and 3rd place in Changquan events (under 12) at the 3rd National Youth & Junior Wushu Championships conducted by Wushu Federation of Sri Lanka and selected to the National Junior Wushu Squad.


Category: Events, NewsPost Date: June 19, 2025