School Anthem

School Anthem

Sinhala (සිංහල) Version

Sanskrutha (සංස්කෘත) Version

Song Lyrics

සව්සිරිනී සපිරී උතුම් වු
සිරිලක්දිව කඳුකර පෙදෙසේ //
රමණී මනහාර බදුලු පියසේ //
වොරැදේ විදුහල් මාතා සැරදේ

සැරදේ… සැරදේ… විදුහල් මාතා සැරදේ

ගුණදම් හා විදු සතර උගන්වා
සුසිරි ගුණේ නිරතුරු අප හොබවා //
මවක විලස අප සැනසූ //
ධර්මදුත විදුහල් මාතා

සැරදේ… සැරදේ… විදුහල් මාතා සැරදේ

Sawsirini Sapiri Uthum Wu
Sirilakdiwa Kadukara Pedese //
Ramani Manahara Badulu Piyase //
Worede Viduhal Matha Serade

Serade… Serade… Viduhal Matha Serade

Gunadam Ha Vidu Sasara Uganwa
Susiri Gune Nirathuru Apa Hobawa //
Mawaka Vilasa Apa Senasu //
Dharmadutha Viduhal Matha

Serade… Serade.. Viduhal Matha Serade

First Sanskrutha Song in Dharmadutha college

विकसतु मेधा धृतिरुप लाक्षतु छात्र कुशलते रसिक हिता-2
बालक जनता सहज समा गायति पठतिच गुरु शुनता
तव श्रिय तनुज शतं हत धुरितं धर्मदूतेति रचित कला
जयते जननी जयते जननी तव ह्रदि जनयतु दयित दयाम
विकसतु मेधा धृतिरुप लाक्षतु छात्र कुशलते रसिक हिता-2
जयते जननी जयते जननी तव ह्रदि जनयतु दयित दयाम-2

විකසතු මේධා ධෘතිරුප ලාක්ෂතු ඡාත්‍ර කුශලතේ රසික හිතා
බාලක ජනතා සහජ සමා ගායති පඨතිච ගුරු ශුනතා
තව ශ්‍රිය තනුජ ශතං හත ධුරිතං ධර්මදූතේති රචිත කලා
ජයතේ ජයතේ,ජයතේ ජනනී තව හෘදි ජනයතු දයිත දයාම්
විකසතු මේධා ධෘතිරුප ලාක්ෂතු ඡාත්‍ර කුශලතේ රසික හිතා

සෞන්දර්ය හිතකාමි ධෙෙර්යමත් දක්ෂ
මේ දරුවන්ගේ ප්‍රඥාව පිබිදේවා
උපන් හපන්කම් ඇති කිසිවෙකුට නොදෙවැනි
මේ දරුවෝ නිති ගුරුවරුන්ට සවන්
දෙමින් කියවති ගායනා කරති.
මෑණියනි ඔබට ජය අත්වේවා
ඔබගේ ආලෝකයෙන්
මේ ධර්මදූතයේ දරුවෝ අඥාන
අන්ධකාරය දුරු කරති
ඔබේ හදවතේ අප ගැන දයානුකම්පාව වැඩිවේවා
සෞන්දර්ය හිතකාමි ධෙෙර්යමත් දක්ෂ
මේ දරුවන්ගේ ප්‍රඥාව පිබිදේවා
මෑණියනි ඔබට ජයවේවා