Ketapath Pawra

මාගේ ධර්මදුත සරසවිය

අනගාරික ධර්මපාල තුමාගේත් ඕල්කට් තුමාගේත් සමකාලීන බෞද්ධ ප්‍රබෝධයන් ආශ්‍රිතව දේශයේ පැන නැගුන අධ්‍යාපන නවෝදයේ ඌවේ ලකුණ වුයේ බදුල්ල ධර්මදුතයයි. මම 1960 ගණන්වල ධර්මදූතයට සම්බන්ධ වන විට මා සිටියේ පහ වසරේය. මාව ඇතුලු කර ගැනීමට විදුහල්පතිතුමා ප්‍රථමයෙන් අකමැති විය. මගේ තාත්තා පැරණි තනිමහල් ගොඩනැගිල්ලේ කාර්‍යලයට ගොඩවන පඩිපෙළේ හිඳ ගත්තේය. තමන්ගෙ දරුවන් ධර්මදුතයට නොගතහොත් මෙතැනින් නොනැගිටින බවට ප්‍රකාශ කරමින් තාත්තා හරිබරි...