Articles

අභිමානවත් ධම්දූ පුතුනි , එන්න විදු මව් සෙවණට එක් වන්න…

අ.පො.ස. උසස් පෙළ 2025/2027 අධ්‍යයන වර්ෂය වෙනුවෙන් විද්‍යා , ගණිත , වාණිජ , කලා හා තාක්ෂණ විෂය ධාරාවන්ට නවක සිසුන් ඇතුළත්කර ගැනීමේ අයදුම්පත් භාර ගැනීම ආරම්භ වී ඇත.  අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය 2025-07-25 දින වන අතර සම්පූර්ණ කරන ලද අයදුම්පත් ජූලි 25 දින හෝ එදිනට පෙර පාසලට ගෙනවිත් භාර දීම හෝ ධර්මදූත විද්‍යාලය , බදුල්ල යන ලිපිනයට ලියාපදිංචි...


Category: News

Mother Dharmadutha shines again…..

Thaveesha , Vishwa and Bhagya were selected for National team to take a part in Under 18 Asian Cup 2025, which will be @ Dazhou , China.


Category: Events

Another Victory….

Two National Wushu Medals to Dharmadutha College..... One of our Little Duthian Janidu Deyshapriya (Grade 5 - B) won 2nd place in Daoshu and 3rd place in Changquan events (under 12) at the 3rd National Youth & Junior Wushu Championships conducted by Wushu Federation of Sri Lanka and selected to the National Junior Wushu Squad.


Category: Events, NewsPost Date: June 19, 2025

උසස් පෙළ දම් දූ පුතුන් පොසොන් පොහොය වෙනුවෙන්…

උසස් පෙළ විද්‍යා ගණිත අංශයේ සිසුන් විසින් වාර්ෂිකව බදුල්ල මහ රෝහලේ පිළිකා ඒකකයේ නේවාසික රෝගීන් වෙනුවෙන් ආහාර ද්‍රව්‍ය ඇතුළු වෙනත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාගයන් භාර දුන් අවස්ථාව. කලා අංශයේ සිසුන් විසින් සංවිධානය කරන ලද මඤ්ඤොක්කා දන්සැල තාක්ෂණ අංශයේ සිසුන් විසින් ඉදිකරන ලද යාන්ත්‍රික පහන් කූඩුව හා දේව දාන පූජාව


Category: Events, News

අනුබුදු මිහිඳු මාහිමි සිහිකරමු බැතියෙන් …….

බදුල්ල ධර්මදූත විද්‍යාලයේ ප්‍රාථමික අංශය විසින් සංවිධානය කරන ලද මිහිඳු මහා පෙරහැර අති උත්කර්ශවත් ලෙස වීදි සංචාරය කරන ලදී.


Category: Events

Dharmadutha celebrated World Environment Day..

A memorable event , a tree planting program was held on the 5th of June 2025 at the school premise to commemorate the World Environment Day and the 75th BATTLE of UVA Cricket match under the catching theme " Go Green With Dutha Cricket ". The programme was successfully held under the sponsorship of People's Leasing Cooperation(PLC) and with the...