12 ශ්‍රේණිය (අ.පො.ස. උ/පෙළ 2025) සඳහා අයදුම්පත්‍ර කැඳවීම

12 ශ්‍රේණිය (අ.පො.ස. උ/පෙළ 2025) සඳහා අයදුම්පත්‍ර කැඳවීම

අ.පො.ස. උ/පෙළ 2025 සඳහා 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ අයදුම්පත්‍ දැන් භාර ගැනේ. අයදුම්පත්‍ර භාර ගන්නා අවසන් දිනය 2023.12.08 වන අතර සම්පූර්ණ කරන ලද අයදුම්පත් එදිනට පෙර ගෙනවිත් භාර දීම හෝ බ/ධර්මදූත විද්‍යාලය, බදුල්ල යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් ලැබීමට සලස්වන්න. අයදුම්පත්‍ර පහත සබැඳියෙන් බාගත කරගන්න.
AL Application2025

Share this post