උසස් පෙළ දම් දූ පුතුන් පොසොන් පොහොය වෙනුවෙන්…

උසස් පෙළ දම් දූ පුතුන් පොසොන් පොහොය වෙනුවෙන්…

  • උසස් පෙළ විද්‍යා ගණිත අංශයේ සිසුන් විසින් වාර්ෂිකව බදුල්ල මහ රෝහලේ පිළිකා ඒකකයේ නේවාසික රෝගීන් වෙනුවෙන් ආහාර ද්‍රව්‍ය ඇතුළු වෙනත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාගයන් භාර දුන් අවස්ථාව.
  • කලා අංශයේ සිසුන් විසින් සංවිධානය කරන ලද මඤ්ඤොක්කා දන්සැල
  • තාක්ෂණ අංශයේ සිසුන් විසින් ඉදිකරන ලද යාන්ත්‍රික පහන් කූඩුව හා දේව දාන පූජාව

Share this post