උසස් පෙළ දම් දූ පුතුන් පොසොන් පොහොය වෙනුවෙන්…
උසස් පෙළ විද්‍යා ගණිත අංශයේ සිසුන් විසින් වාර්ෂිකව බදුල්ල මහ රෝහලේ පිළිකා ඒකකයේ නේවාසික රෝගීන් වෙනුවෙන් ආහාර ද්‍රව්‍ය ඇතුළු වෙනත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාගයන් භාර දුන් අවස්ථාව. කලා අංශයේ සිසුන් විසින් සංවිධානය කරන ලද මඤ්ඤොක්කා දන්සැල තාක්ෂණ අංශයේ සිසුන් විසින් ඉදිකරන ලද යාන්ත්‍රික පහන් කූඩුව හා දේව දාන පූජාව

