සිංහල හා හින්දු අලුත් අවුරුදු උදාව වෙනුවෙන් විද්‍යාලයේ ප්‍රාථමික අංශය , කණිෂ්ඨ අංශය , ජේෂ්ඨ ද්විතියික අංශය හා උසස් පෙළ අංශය යන අංශ ආවරනය වන පරිදි ස්ථාන කිහිපයක අවුරුදු සැමරුම් උත්සව අංශ භාර ගුරුභවතුන් විසින් සංවිධානය කරන ලදී. විදුහල්පතිතුමියගේ හා නියෝජ්‍ය විදුහල්පතිවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ ඉතාමත් සාර්ථකව එම උත්සව පැවැත්වූ අතර ධර්මදූත පුතුන්ට එහිදී විනෝදජනක අත්දැකිම් හා සංස්කෘතිකාංග පිළිබඳ අත්දැකීම් අත්කර දිමට හැකි විය.
30Apr
Related Posts
06Jan
Prefects’ Investiture Ceremony
Dharmadutha College proudly hosted its annual Prefects' Investiture Ceremony on the... read more
05Jun
75th Battle of Uva…….
We proudly announce the highly anticipated legendary 75th Cricket tournament ,... read more
20Aug
වැජඹේවා දම් දූ මෑණියණි………..
දම් දූ මෑණියන්ගේ 134 වන සංවත්සරය අප විසින් සමරනු ලබන්නේ මහත්... read more
19Jun
Another Victory….
Two National Wushu Medals to Dharmadutha College..... One of our Little Duthian... read more
18Jun
උසස් පෙළ දම් දූ පුතුන් පොසොන් පොහොය වෙනුවෙන්…
උසස් පෙළ විද්‍යා ගණිත අංශයේ සිසුන් විසින් වාර්ෂිකව බදුල්ල මහ රෝහලේ... read more
02Nov
Aurelia – Wings of Words
The English Concert — “Aurelia: Wings of Words”, a vibrant celebration... read more
06Jun
අනුබුදු මිහිඳු මාහිමි සිහිකරමු බැතියෙන් …….
බදුල්ල ධර්මදූත විද්‍යාලයේ ප්‍රාථමික අංශය විසින් සංවිධානය කරන ලද මිහිඳු මහා... read more

