අ.පො.ස. උසස් පෙළ 2028 සඳහා ධර්මදූත විද්‍යාලයට නවක සිසුන් බඳවා ගැනිමට අදාළ අයදුම්පත පහත සබැඳියෙන් බාගත කර ගන්න.
https://drive.google.com/file/d/1xFWfcw554IX5LExPqye_otl400iIfaw7/view?usp=sharing
සම්පූර්ණ කරන ලද අයදුම්පත් ලියාපදිංචි තැපෑලට අදාළව තම නම හා ලිපිනය ලියූ ලියුම් කවරයක් සමග 2026-07-03 දිනට පෙර ධර්මදූත විද්‍යාලය වෙත යොමු කරන්න.

