2025 – 6 ශ්‍රේණියට නවක සිසුන් ඇතුළත් කර ගැනීම
2025 වර්ෂය සඳහා බ/ධර්මදූත විද්‍යාලයේ 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම දැන් සිදු කෙරේ. ඒ සඳහා පහත සඳහන් අයදුම්පත්‍රය සම්පූර්ණ කර 2025.02.13 වන දින හෝ ඊට පෙර විදුහල්පති, බ/ධර්මදූත විද්‍යාලය, බදුල්ල යන ලිපිනයට තැපැල් කිරීමෙන් හෝ ගෙනවිත් භාර දීමෙන් ලැබීමට සලස්වන්න.