12 ශ්‍රේණිය (අ.පො.ස. උ/පෙළ 2026) සඳහා අයදුම්පත්‍ර කැඳවීම

12 ශ්‍රේණිය (අ.පො.ස. උ/පෙළ 2026) සඳහා අයදුම්පත්‍ර කැඳවීම

අ.පො.ස. උ/පෙළ 2026 විද්‍යා, ගණිත, කලා, වාණිජ, තාක්ෂණවේදය විෂය ධාරාවන් සඳහා 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ අයදුම්පත්‍ දැන් භාර ගැනේ. අයදුම්පත්‍ර භාර ගන්නා අවසන් දිනය 2024.10.20 වන අතර සම්පූර්ණ කරන ලද අයදුම්පත් එදිනට පෙර ගෙනවිත් භාර දීම හෝ බ/ධර්මදූත විද්‍යාලය, බදුල්ල යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් ලැබීමට සලස්වන්න. අයදුම්පත්‍රය පහත සබැඳියෙන් බාගත කරගන්න.

AL Application2026

Share this post