අභිමානවත් ධම්දූ පුතුනි , එන්න විදු මව් සෙවණට එක් වන්න…

අභිමානවත් ධම්දූ පුතුනි , එන්න විදු මව් සෙවණට එක් වන්න…

අ.පො.ස. උසස් පෙළ 2025/2027 අධ්‍යයන වර්ෂය වෙනුවෙන් විද්‍යා , ගණිත , වාණිජ , කලා හා තාක්ෂණ විෂය ධාරාවන්ට නවක සිසුන් ඇතුළත්කර ගැනීමේ අයදුම්පත් භාර ගැනීම ආරම්භ වී ඇත.  අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය 2025-07-25 දින වන අතර සම්පූර්ණ කරන ලද අයදුම්පත් ජූලි 25 දින හෝ එදිනට පෙර පාසලට ගෙනවිත් භාර දීම හෝ ධර්මදූත විද්‍යාලය , බදුල්ල යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් ලැබීමට සලස්වන්න.

ඔබගේ අයදුම්පත පහත සබැඳියෙන් බාගත කරන්න.

https://dharmaduthacollege.lk/wp-content/uploads/2025/07/AL-Application2025-G12-1.pdf

Share this post